ලංකාවේ වන අලි වැඩිවෙයි

ලංකාවේ වන අලි වැඩිවෙයි

ලංකාවේ වනඅලිගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙතෙක් ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය පිළිබඳව සඳහන් වුයේ එම සතුන් ප්‍රමාණය 5600ක් ලෙසය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිටින දළ ඇතුන් ප්‍රමාණයේ අවමවීමක් ද වාර්තා වේ. දැනට වාර්තා වන පරිදි මෙරට වනාන්තර තුළ සිටින දළ ඇතුන් සංඛ්‍යාව 142ක් බව ද වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි