කොවිඩ් විශේෂ විභාග මධ්‍යස්ථාන හා වෛද්‍යවරුන්ගේ දුරකථන අංක මෙන්න

කොවිඩ් -19 වෛරස ආසාදිත විභාග අපේක්ෂකයින් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින්, රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව පිහිටුවා තිබෙනවා.
නිවේදනයක් විභාග කොමසාරිස්වරයා පවසන්නේ, එවැනි විභාග අපේක්ෂකයින් නම් කරන ලද විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිය යුතු බවයි .
විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්තානය පිහිටුවා ඇති විශේෂ විභාග කාරමයේ දී විභාගයට පෙනී සිටිය යුතුයි.
තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටිනවා.
කොවිඩ් විශේෂ විභාග මධ්‍යස්ථාන ලේඛනය හා වෛද්‍යවරුන්ගේ දුරකථන අංක පහතින්..


