පුංචි පැංචි ලොකු දුවගේ උපන්දිනය දවසේ තැබූ ආදරණිය සටහන
![පුංචි පැංචි ලොකු දුවගේ උපන්දිනය දවසේ තැබූ ආදරණිය සටහන පුංචි පැංචි ලොකු දුවගේ උපන්දිනය දවසේ තැබූ ආදරණිය සටහන](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/pramudhi.jpg)
පුංචි පැංචි කිව්වට දැන් එයා ලොකුයි, දැන් එයාට අවුරුදු 30ක්. පුංචි පැංචි ප්‍රමුදි කරුනාරත්නට හුරතල් ලස්සන දියණියන් දෙදෙනෙක් ඇයට සිටිනවා. දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ ලොකු ආඩම්බරයක්.
ඇයගේ ලොකු දුව එල්සා කියන්නේ හරිම හුරුබුහුටි දියණියක් වගේම හරිම සුරතල් දියණියක්. නංගි එක්ක හරිම ආදරයෙන් ඉන්න දියණියක්. ඉතින් ලොකු දෝනිගේ තුන්වෙනි උපන්දිනය පසුගියදා දිනයට යෙදී තිබුනා.
ඒ වෙනුවෙන් ආදරණිය සටහනක් එක්කරන්නත් ප්‍රමුදි අමතක කරලා තිබුනේ නැහැ. ඒ මෙලෙසින්,
ඔයා මාව සම්පුර්න කළා, ඔයා මට අලුත් ජිවිතයක් ලබාදුන්නා. ඔය දැන් මගේ හොඳම මිතුරිය. මම ආදරෙයි ඔයාට මගේ පුංචි එල්සා.සුබ උපන්දිනක්.
ඒ වගේම එල්සාගේ තෙවැනි උපන්දිනය වෙනුවෙන් පුංචි සැමරුමක්ද සිදුකර තිබුනා. එල්සගේ ලස්සනම ඡායාරූප එකතුවක්ද මේ විදිහට එකතු කර තිබුණා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271897604_132788965887364_7536498415016971754_n-650x829.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271841713_131730595993201_6289694085821020201_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/272075317_132790739220520_5551248621308362509_n-650x905.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271968359_132405745925686_9205058862168159052_n-650x849.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/272073613_132788989220695_4587716193510519741_n-650x833.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/272099915_132788942554033_2715342182441803518_n-650x891.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/272010847_132789005887360_255325330094346910_n-650x920.jpg)