දිනක්ෂිගේ නවතම ඡායාරූප පෙළක් එළියට

දිනක්ෂිගේ නවතම ඡායාරූප පෙළක් එළියට

සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම සමාජ මාධ්‍යට විවිධ අයුරින් ඡායාරූප මුදාහරින චරිත දෙකක් බවට අද වන විට පත්ව තිබෙනවා.

ජනතාවගේ ආකර්ෂණය ගන්න විවිධ දේ සමාජ මාධ්‍යට මුදාහරින දෙදෙනෙක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ.

මේ අලුත් විලාසිතා එක්ක සමාජ මාධ්‍ය ඡායාරූප වලින් සරසන දිනක්ෂිගේ අලුත්ම ඡායාරූප කිහිපයක් මෙලෙස අප ඔබ වෙත ගෙන එනවා.