ඉන්දියාවේ මැතිවරණ සටනට ගිය මැණිකේ (වීඩියෝ )

ඉන්දියාවේ මැතිවරණ සටනට ගිය මැණිකේ (වීඩියෝ )

ශ්‍රී ලාංකික ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ “මැණිකේ මග හිතේ” ගීතයේ අනුකාරක ගීතයක් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ තේමා ගීතය ලෙස භාවිතා කරන බවට එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

‘Yehi Modi, Yogi, Upyogi, Upyogi…aayegi phir se BJP’යන උත්තර් ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම ඡන්ද ගීතය පද රචනය කර ඇත්තේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේ දී ඔවුන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ මහ ඇමති යෝගිටයි යන පණිවිඩය ඡන්දදායකයින් වෙත යොමු කිරීම සදහායි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තක් වූ උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.

https://bit.ly/3rqXhCl