ජනප්‍රිය ගායක ලහිරු පෙරේරාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි
![ජනප්‍රිය ගායක ලහිරු පෙරේරාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි ජනප්‍රිය ගායක ලහිරු පෙරේරාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/lahiru.jpg)
ජනප්‍රිය ගායක ලහිරු පෙරේරාගේ පියාණන් අද දින අභාවප්‍රාප්ත වී ඇත.
හෘදයාබාධ තත්ත්වයක් හේතුකොටගෙන ගම්පහ රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී එතුමන් අභාවප්‍රාප්ත වී ඇත.
ආදි ආනන්දීය යකු වන නිමල් පෙරේරා මහතා ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු ද වේ .නිමල් පෙරේරා මහතා වෙත නිවන් සුව පතන අතර, my newslanka මෙලෙස සාතිශ්‍ය සංවේගය පළ කරයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/lkmsxlkm.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/245171813_428798071935778_1500025559166591261_n-650x635.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270221065_479009146914670_5661851731834570837_n-1-650x813.jpg)