ශ්‍රී ලංකා පුරවැසියෙකුට රාජ්‍ය ආයතනයක් ඇතුළට යන්න අවසර නැද්ද ? (වීඩියෝ )

ශ්‍රී ලංකා පුරවැසියෙකුට රාජ්‍ය ආයතනයක් ඇතුළට යන්න අවසර නැද්ද ?  (වීඩියෝ )

තීරු බදු රහිත වාහන දෙකක් චක්‍රලේඛ වලට පිටින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ වරුන් දෙදෙනෙක් ලබාගැනීම පිලිබදව ඊයේ රක්ෂණ නියාමන කොමිසමෙන් විමසීමට සිංහල රාවය පක්ෂයේ සංජය මහවත්ත එම ආයතනයට පැමිණ තිබුණා.

එහි ඇති වූ තත්ත්වයයි මේ