Voice Teens හනා සහ මාදුවී සමග ආශාන්තිගෙන් සුපිරි වැඩක්

Voice Teens හනා සහ මාදුවී සමග ආශාන්තිගෙන් සුපිරි වැඩක්

අශාන්ති ද අල්විස් ගේ අලුත්ම ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා

මෙහි සංගීතය pop punk music වන අතර පද රචනය මනුරංග විජේසේකර විසින් කර තිබෙනවා

මෙහිදී වොයිස් ටීන් හරහා අපි හඳුනාගත් “හනා” සහ “මාදුවී “ දෙපළත් වැඩේට එකතු වෙලා තියෙනවා

මේ වනවිට බොහෝ ප්‍රේක්ෂක අවධානය එම ගීතය සදහා යොමු වී ඇති අතර එය සුන්දර නිරමාණයක් වෙනවා.

My newslanka හරහා අපි මෙලස එය ඔබ වෙත ගෙන එනවා.

Rathu Paata Hadagasma (රතු පාට හද ගැස්ම)