ආයෙමත් ආදරෙන්, අතුල සමිතා කරපු අලුත් වැඩේ
![ආයෙමත් ආදරෙන්, අතුල සමිතා කරපු අලුත් වැඩේ ආයෙමත් ආදරෙන්, අතුල සමිතා කරපු අලුත් වැඩේ](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/athula-sammitha.jpg)
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ මෙරට සංගීතයේ පෙරළියක් කළ දෙදෙනෙක්ය.කෙසේවෙතත් සමිතා දිගු කාලයක් පුරාවට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ විනිසුරුවරියක් ලෙසත් කටයුතු කරනවා.
අතුල සමිතා ගැන නැවතත් කතාවක් මතුවන්නේ මේ දෙදෙනා එකතු වී කළ cover නිර්මාණයක් නිසායි. ප්‍රවීණ ගායන ශිල්පී ආත්මා ලියනගේගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘පෙනෙන නොපෙනෙන’ ගීතය cover එකක් ලෙස අතුල – සමිතා එක්ව ගායනා කරනවා. මෙම cover නිර්මාණයට රූප රචනයක්ද නිර්මාණය කර තිබෙනවා. මුල් ගීතයේ මෙන්ම cover නිර්මාණයේද සංගීත නිර්මාණය තිළිණ රුහුණගේ විසින් සිදු කර තිබෙනවා.
මේ වනවිට මෙම නිර්මාණය සමාජ මාධ්‍යයේ Trending ලිස්ට් එකට පැමිණ තිබෙනවා
එම ගීතය පහතින්
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271549849_338838958243545_7199635650968308968_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271436209_338410728286368_2974830510011465463_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269995317_330436635750444_5378483927104945802_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/244248848_268307941963314_7005864339967800283_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/259881373_305235261603915_2901621908106817380_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/241565685_155791483410084_810121527955178376_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/240117483_273065514820890_5772048610058205220_n.jpg)