ලෝක විවාහක රූ රැජින තරගයට ගිය පුෂ්පිකාගේ නවතම ඡායාරූප
![ලෝක විවාහක රූ රැජින තරගයට ගිය පුෂ්පිකාගේ නවතම ඡායාරූප ලෝක විවාහක රූ රැජින තරගයට ගිය පුෂ්පිකාගේ නවතම ඡායාරූප](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/pushpika-1.jpg)
පුෂ්පිකා ද සිල්වා කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ. ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගන්නේ 2011 වර්ෂයේ, එතැන් පටන් ඇය විටින් විට විවිධ ජාත්‍යන්තර නිරූපන තරග සඳහා සම්බන්ධ වෙනවා. 2011 වර්ෂයේ සංචාරක රූ රැජින තරගයටත් ඇය සම්බන්ධ වෙනවා.
ඇය පසුගියදා මව් රටින් පිටත් වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමටයි,
ඒ වගේම 2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වෙන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වෙන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වීමත් එක්කයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ලබන 15 වැනි දින මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය වෙනවා.
පුෂ්පිකා ද සිල්වා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වලදී ගත් ඡායාරූප කිහිපයක් සිය ෆේස් බුක් ගිණුමේ එක්කර තිබුනා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271600320_421580339650787_8656363512619238502_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271268902_421667929642028_7931936092578994888_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271550543_421458076329680_8152312789557982201_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270842952_421974529611368_7412764741013739589_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271459645_421800416295446_1099627646226678291_n-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271562070_421975099611311_4926871496117924507_n.jpg)