වැටුප් විෂමතා නිකුත්වීමත් සමග ගුරු සංගම් තීරණයක් ගයි

ගුරු -විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීමට අදාළ චක්රලේඛය නිකුත්වීමෙන් පසු තමන් ක්රියාත්මක කළ සියළුම වෘත්තීය සමිති ක්රියාමාර්ගවලින් ඉවත් වන බව ගුරු -විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්රලේඛය නිකුත් කරනු ලැබුවේ ජනවාරි මස පළමු වැනි දා සිට ක්රියාත්මක වන පරිදියි