15 වෙනිදා යොහානි කුරුණෑගල කරන්න යන දේ
![15 වෙනිදා යොහානි කුරුණෑගල කරන්න යන දේ 15 වෙනිදා යොහානි කුරුණෑගල කරන්න යන දේ](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/yohani.jpg)
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම -කුරණෑගල (ඇතුගල්පුර පිවිසුම) ලබන ජනවාරි 15 වන දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.
ඒ පිළිබදව යොහානි ඩි සිල්වා ගායනා කරන අළුත්ම ගීතයක් මේ වනවිට ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වෙමින් පවතිනවා.
මේ එම ගීතයයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/262933014_443908703764744_4041520575168181013_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/261786970_442404337248514_5284847043226582203_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/245375749_411817476973867_8506014030576215695_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/187517785_319305096225106_2168077502254178774_n-650x813.jpg)