වායූ සමීකරණයේ ගෑස් නළය පුපුරා කාර්මික ශිල්පියෙක් මරුට
![වායූ සමීකරණයේ ගෑස් නළය පුපුරා කාර්මික ශිල්පියෙක් මරුට වායූ සමීකරණයේ ගෑස් නළය පුපුරා කාර්මික ශිල්පියෙක් මරුට](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/gas-1.jpg)
මහනුවර ප්රදේශයේ පිහිට ප්රසිද්ධ හෝටලයක ඊයේ (04) දහවල් සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එම හෝටලයක වායු සමීකරන යන්ත්රයක් අලුත්වැඩියා කරමින් සිටින අතරතුරදී එම පිපිරීම සිදුව ඇති බව වාර්තා වෙනවා.
හෝටලයේ ඉහළ මහලේ භෝජනාගාරයේ පිහිටි කොටසේ එම පිපිරුම සිදුව ඇත.
අදාළ පිපිරීමෙන් මියගොස් ඇත්තේ, මාතලේ, ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි කාර්මිකයෙකු බව වාර්තා වෙයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271192206_493602492126782_4129423607252477146_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271202813_493602482126783_2091009276984902584_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271197424_493602555460109_6991526710621066684_n-650x867.jpg)