Homeඋණුසුම් පුවත්ආසියාවේ රැජිනට ඉහළම වටිනාකමක්January 5, 2022 8:00 am 0 මෙරටින් හමු වූ ” ආසියාවේ රැජින” ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ඇමරිකානු ඩොලර් මිලියන 100කට මිල දී ගැනීමට ඩුබායිහි සමාගමක් සිය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව එය රුපියල් කෝටි 2000කට අලෙවි වනු ඇති.