රැජිනගේ යෂ්ටිය ලංකාවට
![රැජිනගේ යෂ්ටිය ලංකාවට රැජිනගේ යෂ්ටිය ලංකාවට](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/king.jpg)
එංගලන්තයේ බර්මින්හැම් නුවර ලබන ජුලි මාසයේ පැවැත්වෙන 22 වන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ ගිනි සිළුව ඊයේ (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලෙන් ශ්රී ලංකාවට රැගෙන එනු ලැබුවා.
එය, ලොව පුරා විසිරි ඇති පොදු රාජ්ය මණ්ඩලයේ රටවල් 72 ක් වෙත රැගෙන යාමට නියමිතයි.