රාජ්‍ය සේවකයන්ට 5000ක දීමනාවක්

රාජ්‍ය සේවකයන්ට 5000ක දීමනාවක්

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුපට මාසික අතිරේක දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 5000ක මුදලක් රාජ්‍ය සේවකයින්ට ලබාදීමට නියමිතව ඇත.

මෙම අතිරේක දීමනාව විශ්‍රාමිකයින්ගේ වැටුපට එක්වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම දීමනාව ජනවාරි මස සිට සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදීමට නියමිතව තිබේ.