‘ජනපති ආලෝචනය’ ජනපතිට

‘ජනපති ආලෝචනය’ ජනපතිට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්පාදිත “ජනපති ආලෝචනය” ග්‍රන්ථය අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් එම ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගැන් වූ බවයි ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ගත වූ දෙවසරක කාලය තුළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකත්වය පිළිබඳව මෙම ග්‍රන්ථය මගින් විශ්ලේෂණය කර තිබෙනවා.