ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකුට කොවිඩ්

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකුට කොවිඩ්

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

පැරිස් සෙන් ජර්මේන් පාපන්දු ක්‍රීඩා සමාජයේ තරගයකට සහභාගී වීමට පෙර කළ PCR පරික්ෂණයේදියි මෙසී ආසාදිතයෙකු බව තහවුරු වුයේ.

මෙසී සමග සිටි තවත් පාපන්දු ක්‍රීඩකයන් තුන් දෙනෙකුද ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව සඳහන්.

https://bit.ly/3JBTSsQ