මිහිරගේ නිරෝෂාගේ අමුතු මගුල
![මිහිරගේ නිරෝෂාගේ අමුතු මගුල මිහිරගේ නිරෝෂාගේ අමුතු මගුල](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/wedding.jpg)
මිහිර සිරිතිලක සහ නිරෝෂා තලගල යන මේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනාගේ මේ සුන්දර ඡායාරූප පෙල නිර්මාණය වුණේ magul.lk වෙබ් අඩවිය ජනගත වූ දවසේ පැවැති උත්සවයේදීය.
තම මංගල දිනය සුන්දර දවසක් බවට පත් කර ගැනීමට උත්සහා කරන ඕනෑම අයෙකුට මෙම වෙබ් අඩවිය හරහා තම අවශ්‍යතා ඕනෑම දෙයක් ඉටු කර ගත හැකි අතර කාලය , මුදල ඉතුරු කර ගැනීමට කදිම මාර්ගයකි.
දුෂ්යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන යුවළගේ මෙම නව ව්‍යාපාරික ප්රයත්නයට my newslanka සුබ පතනවා .
එම ඡායාරූප පෙළ පහතින්
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271210213_458149549013549_6094067667089374935_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271164210_458149375680233_58880249579764068_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271162429_458149502346887_8241828589694032530_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271207558_458149785680192_2813294651441172171_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271160872_458149452346892_3412110145139674781_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271171298_458149739013530_4101647330691565567_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271234230_458149595680211_646285032251619472_n.jpg)