Kiss දෙන්න එපා
![Kiss දෙන්න එපා Kiss දෙන්න එපා](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/KISS.jpg)
නව අලුත් අවුරුද්ද උදා වීමත් සමඟ බොහෝ දෙනා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන දිනය හෙට බැවින් අන් අයට සුබ පැතීම සඳහා සිප වැළඳ ගැනීම් සිදු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/caution-hugging-ad0484a-650x277.jpg)
ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්තිය ද ඉතා ශීඝ්‍රයෙන් සිදු වීම මීට හේතු වී ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
එමෙන් ම රාජකාරි කටයුතුවල දී සුහදව සුබපැතුම් සිදුකරන ලෙසත් කැවීම් , සිප වැළඳ ගැනීම් සිදු කිරීම මඟින් වෛරස ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටියා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/GettyImages-1212514362-650x365.jpg)