Homeඋණුසුම් පුවත්දවසින් දවස වාර්තා වෙන කොවිඩ් මරණJanuary 2, 2022 7:11 pm 0 තවත් කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,019කි