දේශීය දියර කිරි සඳහා ඇති ඉල්ලුම ඉහළට
![දේශීය දියර කිරි සඳහා ඇති ඉල්ලුම ඉහළට දේශීය දියර කිරි සඳහා ඇති ඉල්ලුම ඉහළට](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/milk-2.jpg)
ලෝකයටම බලපාන හේතූන් මත කිරිපිටි මිල ඉහළ යාමත් සමග දේශීය දියර කිරි සදහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මහගමගේ මහතා පවසනවා.
ඒ සමග පවතින දේශීය දියර කිරි හිගයට ප්‍රධානම හේතුව සත්ත්ව ආහාර හිග කම බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.