Homeඋණුසුම් පුවත්අද රටම කම්පා කළ කොවිඩ් මරණJanuary 1, 2022 6:07 pm 0 තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (31) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,995කි