2022 වසර පළමුවෙන්ම උදාවූ නගරය මෙන්න

2022 වසර පළමුවෙන්ම උදාවූ නගරය මෙන්න

2022 වසර උදාවූ පළමු ප්‍රධාන නගරය ලෙස සැළකෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි.

එහි සුප්‍රකට ස්කයි ටවර් ගොඩනැගිල්ලේ මෙවරත් ගිණිකෙළි සංදර්ශනයක් පැවැත්වුණා.

කෙසේවෙතත් කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ මෙවරත් නවසීලන්ත ජාතිකයන්ට නව වසර උදාව අති විශාල සහභාගීත්වයකින් තොරවයි සැමරීමට සිදුවූයේ.

https://bit.ly/31dXtvT