රයිගම් ටෙලීස් 2020 -2021 ඒකාබද්ධ උළෙලක්
![රයිගම් ටෙලීස් 2020 -2021 ඒකාබද්ධ උළෙලක් රයිගම් ටෙලීස් 2020 -2021 ඒකාබද්ධ උළෙලක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/raigam.jpg)
පවතින වසංගත තත්ත්වය හමුවේ කල්දමන ලද 2020 උළෙල හා 2021 සඳහා වන රයිගම් ටෙලීස් උළෙල ඒකාබද්ධව, 17 වැනි රයිගම් ටෙලීස් උළෙල “රයිගම් ටෙලීස් 2020-2021” ලෙස පැවැත්වේ.
උළෙල ප්‍රකාශයට පත් කිරීම සහ අයදුම්පත් භාර ගැනීම නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විය
නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල 2022 පෙබරවාරි 25 කොළඹ කිංස්බරි හෝටලයේදී, අවසන් සම්මාන රාත්‍රිය 2022 මාර්තු 26 කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269816272_2755114844634327_6836566947900112642_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269946013_2755114887967656_4811478394608330520_n-650x472.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269966485_2755115407967604_2628060508837072920_n-650x500.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269876848_2755115471300931_5461380273492407323_n-650x472.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269830545_2755115527967592_2044144060465640374_n-650x472.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269816566_2755114947967650_8615887643429591567_n-650x493.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269854345_2755115541300924_140130435486758341_n-650x472.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269810254_2755115631300915_3225159538861443965_n-650x412.jpg)