ප්‍රවීන රංගන ශිල්පිනි නිල්මිණිට ගෞරව සම්මානයක්
![ප්‍රවීන රංගන ශිල්පිනි නිල්මිණිට ගෞරව සම්මානයක් ප්‍රවීන රංගන ශිල්පිනි නිල්මිණිට ගෞරව සම්මානයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/nilmini-web.jpg)
අපේ රටේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස නිල්මිණි තෙන්නකෝන්ව බොහෝ දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙනවා.
පසු ගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති pride of asia, National Honorary Names Aword Ceremony ගෞරව නාමය සම්මාන උළෙලේදී නිල්මිණි තෙන්නකෝන් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා.ජනරංජන කලා කිර්ති ශ්‍රී දේශමාන්‍ය යන ගෞරව නාමයෙන් ඇය මෙලෙස පිදුම් ලැබුවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/270037032_1313773549125810_6132792839221994004_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/270219430_1313813629121802_7344408332180353841_n-650x1183.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269954845_1313774195792412_5425539492741247852_n-650x1173.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/270038808_1313813565788475_7461441210010716525_n-650x957.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/257614411_1286328758536956_7211834386061232988_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269940466_1312682312568267_4980858025879935832_n-650x1184.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269915353_1312683059234859_5197795520316842142_n-650x867.jpg)