OneWeb, සන්නිවේදන චන්ද්‍රිකා 36ක් අභ්‍යවකාශ ගත කරයි
![OneWeb, සන්නිවේදන චන්ද්‍රිකා 36ක් අභ්‍යවකාශ ගත කරයි OneWeb, සන්නිවේදන චන්ද්‍රිකා 36ක් අභ්‍යවකාශ ගත කරයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/one-web.jpg)
බ්‍රිතාන්‍යයේ වන් වෙබ් ආයතනය සන්නිවේදන චන්ද්‍රිකා 36ක් අභ්‍යවකාශ ගතකර තිබෙනවා.
කසකස්තානයේ සිටයි එම චන්ද්‍රිකා ගුවන්ගත කෙරුනේ. ගෝලීය අන්තර්ජාල පහසුකම් වේගවත් කිරීම මෙම චන්ද්‍රිකා කක්ෂ ගත කිරීමේ මූලික අරමුණ වනවා.
එම සන්නිවේදන චන්ද්‍රිකා බ්‍රිතාන්‍ය, ඇලස්කාව, උතුරු යුරෝපය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, ඇමෙරිකාව, ආක්ටික් මුහුදු කලාපය හා කැනඩාවට ඉහළින් ස්ථානගත කෙරෙනු ඇති. ඒ අනුව එම සම්පූර්ණ ප්‍රදේශයේ අන්තර්ජාල සබදතා වේගවත් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/2021-12-27t143139z_1_lynxmpehbq0f0_rtroptp_3_russia-space-oneweb.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/202112280829-main.cropped_1640654987.jpg)