වෙහෙසකර LPL ජයග්රහණය සතුටින් සමරන “Jaffna Kings” ( වීඩියෝ )

ජැෆ්නා කිංග්ස් දෙවන වරටත් තම LPL කිරුළ රැක ගැනීමට සමත් වුණා .
අත්දැකීම් බහුල ක්රීඩකයන්ගෙන් සමත් වුණ ගාලු කණ්ඩායම සමඟ ඉතා හොඳ තරගයක් දැකබලාගැනීමට ක්රිකට් රසිකයන්ට ලැබීමද සතුට කාරණාවක් .
අතිශය වෙහෙසකර ජයග්රහණයක් සුන්දරව සමරන jaffna kings කණ්ඩායමට අපේ උණුසුම් සුභ පැතුම්.



