දසුන් මධුශාන්ගේ අලුත් පිම්ම

දසුන් මධුශාන්ගේ අලුත් පිම්ම

සිරස සුපර්ස්ටාර් කිරුළ හිමි කර ගනිමින් සුපිරි තරුවක් බවට පත් වූ දසුන් මදුෂාන් තම සංගීත ජීවිතයේ අලුත් ඉසව්වකට පා තබලා.

අපි තවත් ආදරය කරන තරුණ ගායකයෙකු වන ටෙහාන් පෙරේරා මෙහෙයවන “hot chocolate ” සංගීත කණ්ඩායමට ගායකයකු හා වාදකයෙකු ලෙස දසුන් එක්වෙලා .

ඔවුන්ගේ ඉදිරි ගමනට “My News Lanka “සුභ පැතුම්