ජනප්රිය රංගන ශිල්පිණී උදයන්ති යුගදිවියට
![ජනප්රිය රංගන ශිල්පිණී උදයන්ති යුගදිවියට ජනප්රිය රංගන ශිල්පිණී උදයන්ති යුගදිවියට](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/udayanthi-fb.jpg)
උදයන්ති කුලතුංග කියලා කියන්නේ ටෙලි තිරයෙන් වගේම සිනමා තිරයෙනුත් කාගෙත් ආදරය දිනාගත්තූ රංගන ශිල්පිනියක්.
ඉතින් ඇය හදිසියේම පහුගිය දවසක යුගදිවියට පිවිසුණා කියලා අපිට දැනගන්න ලැබුණා. ඇය අතගත් මනාලයා අකිල ජයසුන්දර වෘත්තියෙන් නීතීඥයෙකි.
ඔවුන්ගේ විවාහ උත්සවයට බොහෝ කලා තරු රැසක්ද සහභාගී වූ අතර ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ….
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/14-11.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/16-12.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/18-11.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/8-12.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/4-13.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/5-13.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/6-13.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/9-11.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/12-12.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/30-7-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/29-6-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/3-13-1.jpg)