31 රෑට නටන්න ලෑස්තිවෙන සාරංග සහ දිනක්ෂි
![31 රෑට නටන්න ලෑස්තිවෙන සාරංග සහ දිනක්ෂි 31 රෑට නටන්න ලෑස්තිවෙන සාරංග සහ දිනක්ෂි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/dinakshi-web.jpg)
කාලයෙන් කාලයට පුවත් මවන සමාජ මාධ්‍ය තුළ අතිශයින් ප්‍රසිද්ධියට පත් යුවළක් වන සාරංග සහ දිනක්ෂි අලුත්ම නැටුමකට සැරසෙන බව දන්වා තිබෙනවා.
සෑම වසරකම දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ පැවැත්වෙන ”හිරු සිහින රැයක්” වෙනුවෙන් තමයි ඔවුන් මෙලෙසින් සූදානම් වන බවයි දැනගන්න ලැබෙන්නේ
එහි පුහුණුවන අතරතුර ගත් ඡායාරූප සමාජ මාධ්‍යට ඔවුන් එක්කර තිබුණා
එම ඡායාරූප පහතින්
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/266206378_462219595263810_5983901355230299313_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/265973453_462219585263811_8646433745469868410_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/265666371_462219525263817_747708567677118936_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/265117258_462219511930485_6642196779172531759_n.jpg)