තරුණයෙක් හඳුන්නෙත්තිට කරපු අභියෝගය ( වීඩියෝ )
![තරුණයෙක් හඳුන්නෙත්තිට කරපු අභියෝගය ( වීඩියෝ ) තරුණයෙක් හඳුන්නෙත්තිට කරපු අභියෝගය ( වීඩියෝ )](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/hadu.jpg)
රට තුළ ඇති අර්බුද හමුවේ අනාගතයේ දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය වන රජයක් පැමිණියහොත් , වංචනිකයින්ට නිසි දඬුවම් ලැබෙන්නේ ද යන කාරණය විමසමින් තරුණයෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට අභියෝග කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.
ඊට ප්‍රති උත්තර ලබා දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනුයේ, වරෙක එම දිස්ත්‍රික්කයෙහිම දේශපාලන කටයුතු සිදු කළ මුල්ගම්පොළ මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඔහු යළි විදෙස්ගත වී සිට මෙරටට පැමිණෙන විට දී ම මන්ත්‍රී ධුරය අහෝසි කොට, ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයෙකු ලෙස මාවනැල්ල දිස්ත්‍රික්කයේ ලලිත් දිසානායක අදාළ ධුරය සඳහා පත් කළ බවයි.
පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ අදාළ ප්රශ්නය අභියෝගාත්මක ලෙසින් ඉදිරිපත් කළ තරුණයා සංවාදය අවසන් කර පිටව ගියේ, සුහද අයුරින්