ප්‍රියන්ත කුමාර ඝාතන නඩුවේ තවත් 33ක් රිමාන්ඩ්

ප්‍රියන්ත කුමාර ඝාතන නඩුවේ තවත් 33ක් රිමාන්ඩ්

ප්‍රියන්ත කුමාර ඝාතන නඩුවේ තවත් විත්තිකරුවන් 33 දෙනෙකු පාකිස්ථාන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ප්‍රියන්ත ඝාතන නඩුවේ චූදිතයන් 85ක් මේ වනවිට බන්ධනාගාර ගත කර සිටිනවා.

https://bit.ly/3GUEXYn