ජපානයේ ඔසාකා නුවර ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට
![ජපානයේ ඔසාකා නුවර ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට ජපානයේ ඔසාකා නුවර ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/122254492_hi072668478.jpg)
ජපානයේ ඔසාකා නුවර ගොඩනැගිල්ලක් තුළ ඇතිවූ ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔසාකා නුවර මහල් 8 කින් යුත් වෙළෙඳ ගොඩනැගිල්ලක 4 වන මහලේ ගින්න හට ගෙන ඇති බවයි පැවසෙන්නේ. 4 වන මහලේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිසක් මෙම ගින්නට හසුවී තිබෙනවා.
එම අවස්ථාවේදී ගිනි නිවන හමුදාව විසින් ගින්නට හසුවූවන් බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යෙදූ නමුත් එම උත්සාහය ව්‍යාර්ත වූ බවයි වාර්තා වන්නේ. ගින්න ඇතිවීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/6wpezozw6m6he0z6_1639718142.jpeg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-17-at-16.51.51.jpeg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/3cbd816e3d1c47d566e239becf6c6cc3c4c2d564-16x9-x0y75w800h450.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/3100.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Fire_AP.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/PRI_215457146.jpg)