වෛද්‍ය ෂාෆි යළි සේවයේ ..කතුන් වඳ කළ චෝදනා ඉවරද ?
![වෛද්‍ය ෂාෆි යළි සේවයේ ..කතුන් වඳ කළ චෝදනා ඉවරද ? වෛද්‍ය ෂාෆි යළි සේවයේ ..කතුන් වඳ කළ චෝදනා ඉවරද ?](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/image_22b61af6f7.jpg)
කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවකය පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර එම සිද්ධිය මහතා ආන්දෝලනයකට තුඩු දුන්නේය.
ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළේය.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/image_4be141af69.jpg)