ගුවන් යානයක් අනතුරකට (වීඩියෝ)
![ගුවන් යානයක් අනතුරකට (වීඩියෝ) ගුවන් යානයක් අනතුරකට (වීඩියෝ)](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/51852539-0-image-a-49_1639619132220.jpg)
ඩොමිනිකන් ජනරජයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් අනතුරට ලක්ව එහි ගමන් කළ සියලුදෙනා මියගොස් ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ගුවන්යානයකි.
මියගිය පුද්ගලයින් අතර කාර්ය මණ්ඩලයේ තිදෙනෙක්ද වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මියගිය පිරිසෙන් 6 දෙනෙක් අමෙරිකානු ජාතිකයින් වේ.
මෙම ගුවන් අනතුරින් ප්‍රකට සංගීත නිෂ්පාදකයෙක් වන ජොසේ හර්නැන්ඩස්, ඔහුගේ බිරිඳ සහ දරුවාද එම අනතුරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/51851327-10315013-Hernandez_pictured_with_Debbie_rose_the_ranks_in_his_decade_long-m-24_1639621311829.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/51853235-10315013-image-m-64_1639621453635.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/51851337-10315013-Many_mourned_the_death_of_Hernandez_and_his_family_as_the_music_-a-114_1639626288378.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/image-1.jpg)