ගෑස් සමාගම්වල ප්‍රධානීන් ඉල්ලා අස්වෙන්න ඕනේ ,නැත්නම් ආණ්ඩුව ඉවත් කරන්න ඕනේ – මෛත්‍රිපාල සිරිසේන(වීඩියෝ)

ගෑස් සමාගම්වල ප්‍රධානීන් ඉල්ලා අස්වෙන්න ඕනේ ,නැත්නම් ආණ්ඩුව ඉවත් කරන්න ඕනේ – මෛත්‍රිපාල සිරිසේන(වීඩියෝ)

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදාළ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය පිළිබඳව පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.