ලංකාව අතහැර ගිය ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනි පියුමි පුරසිංහ නැවතත් ලංකාවට ඇවිත්

ලංකාව අතහැර ගිය ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනි පියුමි පුරසිංහ නැවතත් ලංකාවට ඇවිත්

පහුගිය කාල වකවානුවේ පුංචි තිරයට නැතුවම බැරි වුනු දක්ෂ සුරූපී බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි පියුමි පුරසිංහ කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය සුන්දර රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් ඇය යුග දිවියට පිවිසීමත් සමඟම කළා කටයුතු වලින් මදක් ඈත් වුණා.

නමුත් ඇය ඒ කාලයේ රංගනයේ යෙදුන වැඩ බැරි ටාසන්, තුෂාරා වැනි සිනමා නිර්මාණ නිසා අදටත් ඇය ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැදුන තාරකාවක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් ඇය වසර අටක් පමණ කිසිදු නිර්මාණයකට සම්බන්ධ නොවූ නිසා අපට ඇයව පුංචි තිරය ඔස්සේනම් ලඟකදී දකින්න ලැබුනේ නැහැ.

ඉතින් ඒ වගේම චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායකත්වය ලබා දුන් ඇය, හදිසියේ ලංකාව අතහැර ගියේ පුද්ගලික තීරණයක් නිසා කියලයි අපිටනම් දැනගන්න ලැබුනේ. කොහොම වුණත් ළඟදී දවසක ඇය ලංකාවට ඇවිත් ගිහින් තියෙනවා.

ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියගේ සුන්දර ඡායාරූප කිහිපයක්.