සුපිරි නිළියන්ට කොවිඩ්
![සුපිරි නිළියන්ට කොවිඩ් සුපිරි නිළියන්ට කොවිඩ්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Untitled-1-1.jpg)
ඉන්දියානු රංගන ශිල්පීන් වන කරීනා කපූර් ඛාන් සහ අම්රිතා අරෝරා යන දෙදෙනාටම කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා
ඔවුන් දෙදෙනාම සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සාද කිහිපයකට සහභාගී වී ඇති බවයි පැවසෙන්නේ .
මොවුන් දෙදෙනා සමඟ සම්බන්ධ වූ පුද්ගලයින්ට PCR පරීක්ෂණයට භාජනය වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/kareena_kapoor_khan_bff_amrita_arora.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/article-2019411210295537795000.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-14-at-12.31.18.jpeg)