බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි
![බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/cnV2jk5NjUqXGELPils9bHQkH3TXOHeb-1.jpg)
ඔමික්‍රොන් ඇතුළු කොවිඩ් ප්රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හේමන්ත හේරත් මේ බව කියා සිටියා.