ගාලු කොටුවේ ත්‍රාසජනක Jump එක නවතින ලකුණු
![ගාලු කොටුවේ ත්‍රාසජනක Jump එක නවතින ලකුණු ගාලු කොටුවේ ත්‍රාසජනක Jump එක නවතින ලකුණු](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/galle-jump.jpg)
වසර 20කට වැඩි කාලයක් ගාල්ල කොටුව කොඩිගල ප්‍රදේශයේ ක්‍රේසි ජම්ප් ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වූ තරුණයින්ට බාධා එල්ලවී තිබේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/unnamed-2-1.jpg)
පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් එලෙස බාධා එල්ලවී ඇති බව වාර්තා විය.
එම ක්‍රීඩාවේ නිරත තරුණයෙකු සඳහන් කළේ,
“අපිට විශාල අසාදාරණයක් සිදුවෙලා තියෙන්නේ. අඩි 3 හරි අපිට තියන්න කියලයි ඉල්ලන්නේ. අපි ජීවත් වෙන්නේ මේකෙන්. දැන් ඒ පැත්තත් වහන්න යන්නේ. මේ වෙනකොට අපේ සිහින බොඳ වෙලා තියෙන්නේ “
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/maxresdefault-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/offset_comp_87259-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/642592.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/0ec4d98a33948b889f279949e82d6a85.jpg)