ඉන්දියාවේ පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් – තුන් දෙනෙක් ජිවිතක්ෂයට
![ඉන්දියාවේ පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් – තුන් දෙනෙක් ජිවිතක්ෂයට ඉන්දියාවේ පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් – තුන් දෙනෙක් ජිවිතක්ෂයට](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/jpg-2.jpg)
ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ දී පොලිස් බස් රථයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රහාරය සිදුවූ ඊයේ දිනයේ දීම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් නිලධාරියා අද උදෑසන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp_Image_2021-12-14_at_1_4-x522.jpeg)
ඊයේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 11ක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
සටන්කාමීන් තිදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp_Image_2021-12-14_at_1_6-x522.jpeg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/IMG_20211214_132741_1__0-1200x2088-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp_Image_2021-12-14_at_1_5-x522.jpeg)