20ට වැඩි සියලු දෙනාටත් බූස්ටර් එන්නත

20ට වැඩි සියලු දෙනාටත් බූස්ටර් එන්නත

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.