පැය භාගයක විදුලි කප්පාදුවක්.

පැය භාගයක විදුලි කප්පාදුවක්.

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම නිසා පස්වරුව 6.00 සිට රාත්‍රී 9.30 කාලය තුළ විනාඩි 30 ක විදුලි සැපයුමේ කප්පාදුවක් කරන බව විදුලිබල අමාත්‍යංශය නිවේදනය කරයි.

ඇතැම් ප්‍රදේශවලට ඊයේ (11) දිනයේ දහවල් කාලයේ ද විදුලි සැපයුම අවස්ථා කීපයකදී විසන්ධි වූ අතර ඇතැම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ද විදුලි සැපයුම විසන්ධි වී තිබේ.