කොල්ලන්ගේ හීන සීසීකඩ බොලිවුඩ් අප්සරාව යුග දිවියට.
![කොල්ලන්ගේ හීන සීසීකඩ බොලිවුඩ් අප්සරාව යුග දිවියට. කොල්ලන්ගේ හීන සීසීකඩ බොලිවුඩ් අප්සරාව යුග දිවියට.](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/vicky-kaushal-katrina-kaif-wedding-1200-1.jpg)
බොලිවුඩයේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් ගේ විවාහ මංගල්‍යය (07) පවත්වා තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔවුන්ගේ විවාහ මංගල්‍යය පිළිබඳ නිල වශයෙන් මාධ්‍ය වෙත දැනුම් දී නැති අතර එය දිගින් දිගටම පැවතුණේ රහසක් ලෙසයි.
මාධ්‍ය වාර්තාවලට අනුව මෙම යුවළ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ Six Senses Fort Barwara හි දී විවාහ වී තිබෙනවා
ඒ අනුව විවාහ මංගල්‍යයේ පළමු දිනයේ සංගීත උත්සව පවත්වා තිබෙන බව මාධ්‍ය වැඩුදුරටත් වාර්තා කර තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-12-at-10.00.57.jpeg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-12-at-10.00.42.jpeg)