Homeඋණුසුම් පුවත්අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අදDecember 10, 2021 2:58 am 0 2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.