ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය පිළිබඳ අලුත්ම අනාවරණයක්.
![ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය පිළිබඳ අලුත්ම අනාවරණයක්. ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය පිළිබඳ අලුත්ම අනාවරණයක්.](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/z_p03-Dr.ChandimaJeewandara.jpg)
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව හා යුරෝපය ඇතුලු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදු නොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/jiwandra-b.png)