පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට
![පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/265596099_478406780310259_8428571755483060007_n.jpg)
ලෝක ශූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 45 බර පංතිය යටතේ රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්රිමාලි සමරකෝන් සමත්ව තිබෙනවා.
ශ්‍රීමාලි සමරකෝන් මීට පෙර 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් සහ 2015 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගෙන ඇති අතර 2016 යොවුන් ලෝක ශූරතාවලියේදී 14 වැනි ස්ථානයට පත්ව ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලීය තරග උස්බෙකිස්ථානයේ දී පැවැත්වෙයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/SRIMALI1.jpg)