පාර්ලිමේන්තුව කාන්තාවන් සුරක්ෂිත කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත් කළ යුතුයි ( වීඩියෝ )
![පාර්ලිමේන්තුව කාන්තාවන් සුරක්ෂිත කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත් කළ යුතුයි ( වීඩියෝ ) පාර්ලිමේන්තුව කාන්තාවන් සුරක්ෂිත කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත් කළ යුතුයි ( වීඩියෝ )](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/YouTube-01.00_10_39_27.Still007.jpg)
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය එන්න එන්නම වැඩිවෙලා,දේශපාලනයේ නිරත කාන්තාවන් ඉලක්කකර ගනිමින්දෝ මේ ප්රචණ්ඩ ක්‍රියා වැඩිවෙන්නේ යැයි 43 සේනාංක කාන්තා එකතුව විසින් අද (09) පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කියාසිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුර මහනගර සභා මන්ත්‍රිනී නදීශා විජේසිංහ