ශ්රී ලංකා – අයර්ලන්තය තරඟය අද
![](https://resize.indiatvnews.com/en/resize/newbucket/1200_-/2021/10/sri-lanka-1-1634737242.jpg)
21 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහභාගීවන දෙවන තරගය අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ක්රීඩාංගනයේදීයි. තරගය මෙරට වේලාවෙන් රාත්රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි